Skip to content

තැලසීමියා රෝගී සුවිනි උමේදා දැරියගේ ශෝකාකූල කදුලූකථාව

Organized by: Lanka Thalassaemia Circle

Lanka Thalassaemia's Photo

THE STORY:

ඇය නමින් සුවිනි උමේදා ශීමාලි බාලසූරියයි. ඇය මේ රුදුරු තැලසීමියා රකුසාට ගොදුරක් වූ බව හදුනා ගන්නේ මෙලොව එලියදැක මාස 02 දීය. එය ළමාරෝග පිළිබදව විශේෂඥ වෛද්‍ය දයානන්ද බංඩාර මහතාගේ තියුණු පරීක්ෂාවෙන් පසුව. එතැන් පටන් මේ දක්වාම සෑම දවස් 25 කට වරක්ම කුරුණෑගල ජාතික තැලසීමියා මධ්යඑස්ථානයේ ලියාපදිංචි අංක 855 යටතේ රුධිරය ලබාදීමෙන් මේතාක් ඈ ජීවනගමනේ ඇදී එන්නේය.දැන් ඇයට අවුරුදු 05 කි. මීට අමතරව මාස්පතා රුධිරය ලබාදීමේ පුතිඵලයක් ලෙස රුධිරයේ අඩංගු යකඩ අධිභාරය ඇගේ ශරීරයේ සෑම සෙලයක්ම අකර්මන්‍ය කරමින් ඒතුළ යකඩ තැම්පත්කර. මෙම යකඩ කෙමෙන් කෙමෙන් වැඩිවී යකඩ අධිභාරයක් බවටපත්වීමෙන් දැරියගේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇති සියුම් ඉංදියයන් වන ප්ලීහාව- අක්මාව-හෘදය අකීුය කරවන මට්ටමක් දක්වා වර්ධනයවේ. එය වලක්වාගැනීම සදහා ඉතා වේදනාකාරී පුථිකර්මයක් අනුගමණය කළයුතු වන්නේ අකාලයේ මියැදීම වලක්වාගැනීම සදහා විද්යුුත් උපකරණයකට මි.මී.10 පුමාණයේ සිරින්ජයකට සවිවන ගේජ් 25 හෝ 27 පුමාණයේ සමනල් කැනියුලාවක් දැරියගේ පෙකනිය වටා ඇති සියුම් සමට සම්බන්ධ කිරීම මගින් අනවශ්‍ය ශරීරයේ යකඩ ඉවත් කිරීමක් සිදුකරයි.මෙම යකඩ ඉවත් කිරීමේ උපකරණය රෑ කාලයේ පැය 10-11 කාලයක් නොසොල්වා තැබිය යුතුය. මෙය දරුවාට මහත් වේදනාකාරී වනවාසේම අපගේ නින්ද ද නැතිකරමින් රැයපහන් වනතුරු අවධියෙන් තබයි. පසුදා අවධිවන දරුවා ඇගේ ශරීරයේ තැම්පත් වූ යකඩ ශරීරයෙන් බැහැර කරනුයේ ඇගේ මූතුා ගඩොල් රතු බවට පත්කරමිනි. මෙම ඖෂධය කාලයෙන් කාලයට වෙනස් කිරීම මගින් දැරිය ඖෂධය සම්බන්ධ කළ ස්ථානය මත විවිධ ආසාදන තත්වයන්ට පත්වූ වාර අනන්තයි. මන්ද අපට තනිව රජයක් සමග මේ සම්බන්ධයෙන් සටන් කළනොහැකි තරමට අසරණවූ බැවිනි.මෙම වේදනාකාරී ඖෂධය දරුවාගේ ශරීරයට සම්බන්ධ කරනුයේ කිහිපදෙනෙකුගේ ආධාර ඇතිවයි. එවිට ඇය මරන්න හදන හරක් පැටියෙකුසේ මරහඩ දෙමින් කෑගසමින් දගලයි. එය ඔබට මට දැකිය නොහැකි දර්ශයක් වනවාට නොඅනුමාණය. මේ වේදනාකාරී අත්දැකීමකට ඔබ හෝ ඔබේ දරුවා හෝ ඔබේ ලබැදියෙක් ගොදුරක්වනවා දැකීමට අකැමතිනේද? 02.ඇගේ පියා වන මා නමින් ජයන්ත බාලසූරිය වන අතර දැනට මා ආණමඩුව තරුණ මධ්‍යස්ථානයේ ඉංගුීසි උපදේශකයෙකු ලෙස සේවය කරමි. ඇය මෙම අභාග්‍ය සම්පන්න රෝගීතත්වයෙන් පෙලෙනවා දැකීමට තරම් පව්කළ ඇත්තෙක් . මේ වේදනාකාරි අත්දැකීම අත්විදිමින් සිටින අතර ඉහතකී සිතට ගතට සහනයක්ගෙන දෙන පුථිකර්මය ගැන අසන්න ලැබීම මට නැවත පුාණයක් ලබාදුනි. ඒ මොහොතේ පටන් අද දක්වා එම ඉලක්කය මුදුන්පත් කරගැනීම සදහා බඩට හරි කෑමක්ද ඇසට හරි නින්දක් නැතිව පුරා අවුරුදු 05 ක ගමන් මගක් ගෙවන ලදි. අද එහි මල්ඵල ගැන්වී ඇති මුත් සියලූම දරුදැරින්ට එකසේ අත්විදිය නොහැකිවීමද ශෝචනීය තත්වයකි. මන්ද එම පුථිකර්මය මුදලට පමණක් සුවකරගැනීමට සිදුවීම නිසා ඇති නැති යන පරතරය දැඩිව බලපාඇත. මන්ද මේ තත්වය පවතින හෝ පැවැතිය රජයයන්ගේ නෙත නොගැටීමයි. මෙයට වගකියන්නෝ කවරහුද යන්න මාද තවම සොයන්නෙමි. නමුත් ඔබේ දායකත්වයෙන් මෙය නිමාකළ හැකි නොවේද? 03.සුවිනි උමේදා දැරිය පෙරපාසැල් යන වයසේ පසුවන විවිධ දක්ෂතාවලින් හෙබි දැරියකි. ඇයට පැවරෙන පාසැලේ වැඩ කුුමාණුකූලව හා පිරිසිදුව මහත් ඉවසීමෙන් යුතුව නිමකරයි.ඒ වාගේම ඇයට අනාගත සිහිනයක්ද ඇත.එනම් වෛද්‍යවරුන්ට උගන්වන ගුරුවරියකවීමයි. එහෙත් ඇගේ මෙම රෝගී තත්වය ඇගේ පාසැල් යන දින අඩුකිරීමට බලපායි. මන්ද රුධිරය ලබාදීම සදහා දින 02-03 රෝහලේ ගතකිරීමට සිදුවීමත් යකඩ අධිභාරය මගින් ඇස කන අක්මාව ප්ලීහාව හා හෘදය යන ඉංදියයන්ගේ කියාකාරීත්වය පරීක්ෂාව සදහා විවිධ සායනවලට සහභාගීවීමට සිදුවීම සෘජුවම ඇයට බලපාන ගැටලූවකි. තවද ඇයට ඇගේ රෝගීතත්වය තරමක් හෝ දුරට වැටහෙන අතර විවිධ අවස්ථාවලදී අසන්නට ලැබෙන වේදනාකාරී මරණීය තත්වයන් අසන්නට ලැබූ විට ඇය අපෙන් අසනුයේ ‘මම ඉක්මනට මැරෙයිද තාත්තේ ,කවද්ද මාව හොද කරන්නේ, කවද්ද මේ බෙහෙත් ගහන එක නවත්තන්නේ” යනුවෙනි.මාද මෙම ගැටලුව කවදාද විසදිය හැක්කේ යන මහත් වේදනාකාරී මනසින් ඉවත බලා කදුලූ සැලීම හැර විනා මේසා විශාල මුදලක හිමිකරුවෙකු නොවෙන නිසාය. වරෙක රුධිරය ලබා දියයුතු දින ලංවන විට දරුවාගේ ශරීරයෙන් දක්වන්නේ මහත් උදාසීනතත්වයකි. එය වචනයෙන් විස්තර කිරීම පවා අපහසු වේදනාකාරී ජාලාවකි. අප මේ උවදුරින් මිදවීම ඔබට දැකබලා සතුටුවිය හැකි කුසල කර්මයක් වනවා නොඅනුමානය. 04.ඇගේ ජීවිතය සුවපත් කළහැකි එමෙන්ම ඇයට හැම අතින්ම 100%ක් ජාන ගැලපෙන ජානපතියෙකු ඉංදියාවේ දී හමුවීම මා ලැබූ විශිෂ්ඨ ජයගුහනයක් වන අතර ඒ සදහා රු.ලක්ෂ 65-70කට අධික මුදල් වැයකිරීමට සිදුවීම මහත් වේදනාකාරී අභාග්‍ය මා ලැබූ ඉරණම. තවද ඇයට ගැලපී ඇති ජානපතියා මට වඩා මුදල් ඇති දරුවෙකුට ගැලපුනහොත් එම ජානපතියා ආධාරයෙන් වෙනත් දරුවෙකු සුවවන අතර මාගේ දරුවාට අවශ්‍ය ඒ ඇටමිදුලූ ගත නොහැකිව තවත් කාලාන්තරයක් ඈතට ඇදීයනවා නොඅනුමානය.ඒ අනුව මගේ දැරියගේ ජීවිතකථාව කෙසේ විසදේවිද? ඇගේ අහිංසක බලාපොරොත්තුව ඉටුකරන්නේ මා කෙසේද? ඇගේ ජීවිත කථාව සාර්ථකව විසදීමට ඔබේ දායකත්වය ලැබෙන්නේ නම් එය අසරණ අපහට ඉමහත් භාග්‍යකි. මෙලොව ඉපදුන අප කෙදිනක හෝ මියයාම ඒකාන්තවුවද මෙලෙස වේදනාකාරී මරණයකට පත්විම කාට විදදරා ගතහැකිද? මවක් ලෙස පියෙකු ලෙස සහෝදරයෙකු ලෙස හෝ සහොදරියක ලෙස ඔබේ පිංබර දායකත්වය ඇගේ මේ කටුක වූ දිවියට අවශ්‍ය නොවේද? එවිට මේ ජීවන ගමනේ කුමන සංධිස්ථානයකදී හෝ ඔබට දුකක් කරදරයට මුහුණ නොපානු ඇත.ඔබට නීරෝගි සුවය පතමි...!!! ඇය නමින් සුවිනි උමේදා ශ%Sමාලි බාලසූරියයි' ඇය මේ රුදුරු තැලසීමියා රකුසාට ගොදුරක් වූ බව හදුනා ගන්නේ මෙලොව එලියදැක මාස 02 දීය' එය ළමාරෝග පිළිබදව විශේෂඥ වෛදH දයානන්ද බංඩාර මහතාගේ තියුණු පරීක්ෂාවෙන් පසුවයි' එතැන් පටන් මේ දක්වාම සෑම දවස් 25 කට වරක්ම කුරුණෑගල ජාතික තැලසීමියා මධ්යඑස්ථානයේ ලියාපදිංචි අංක 855 යටතේ රුධිරය ලබාදීමෙන් මේතාක් ඈ ජීවනගමනේ ඇදී එන්නේය'දැන් ඇයට අවුරුදු 05 කි' මීට අමතරව මාස්පතා රුධිරය ලබාදීමේ m%තිඵලයක් ලෙස රුධිරයේ අඩංගු යකඩ අධිභාරය ඇගේ ශරීරයේ සෑම fසෙලයක්ම wl¾මන්ය ය කරමින් ඒතුළ යකඩ තැම්පත්කරයි' මෙම යකඩ කෙමෙන් fකමෙන් වැඩිවී යකඩ අධිභාරයක් බවටපත්වීමෙන් දැරියගේ ශරීරයේ අභ්යසන්තරයේ ඇති සියුම් ඉංදියයන් ^ප්ලීහාව- අක්මාව-හෘදය& අකී%ය කරවන මට්ටමක් දක්වා වර්ධනයවේ' එය වලක්වාගැනීම සදහා ඉතා වේදනාකාරී ප%ථිකර්මයක් අනුගමණය කළයුතු වන්නේ අකාලයේ මියැදීම වලක්වාගැනීම සදහාh' විද්යුයත් උපකරණයකට මි(මී( 10 ප%මාණයේ සිරින්ජයකට සවිවන ගේජ් 25 හෝ 27 ප%මාණයේ සමනල් කැනියුලාවක් දැරියගේ පෙකනිය වටා ඇති සියුම් සfම් මසට සම්බන්ධ කිරීම මගින් අනවශH ශරීරයේ යකඩ ඉවත් කිරීමක් සිදුකරයි' මෙම යකඩ ඉවත් කිරීමේ යන්;%h රා;%S කාලයේ පැය 10-11 කාලයක් නොසොල්වා තැබිය යුතුh' මෙය දරුවාට මහත් වේදනාකාරී වනවාසේම අපගේ නින්ද ද නැතිකරමින් රැයපහන් වනතුරු අවධියෙන් තබයි' පසුදා අවධිවන දරුවා ඇගේ ශරීරයේ තැම්පත් වූ යකඩ ශරීරයෙන් බැහැර කරනුයේ ඇගේ මූ;%d ගඩොල් රතු බවට පත්කරමිනි' මෙම ඖෂධය කාලයෙන් කාලයට වෙනස් කිරීම මගින් දැරිය ඖෂධය සම්බන්ධ කළ ස්ථානය මත විවිධ ආසාදන තත්වයන්ට පත්වූ වාර අනන්තh' මන්ද අපට තනිව රජයක් සමග මේ සම්බන්ධයෙන් සටන් කළනොහැකි තරමට අසරණවූ බැවිනs'මෙම වේදනාකාරී ඖෂධය දරුවාට සම්බන්ධ කරනුයේ කිහිපදෙනෙකුගේ ආධාර ඇතිවයි' එවිට ඇය මරන්න හදන හරක් පැටියෙකුසේ මරහv දෙමින් කෑගසමින් දගලයි' එය ඔබට මට දැකිය නොහැකි දර්ශයක් වනවාට නොඅනුමාණය' මේ වේදනාකාරී අත්දැකීමකට ඔබ හෝ ඔබේ දරුවා හෝ ඔබේ ලබැදියෙක් ගොදුරක්වනවා දැකීමට අකැමතිනේද@ ^02&ඇගේ පියා වන මා නමින් ජයන්ත බාලසූරිය වන අතර දැනට මා ආණමඩුව තරුණ මධHස්ථානයේ ඉංග%Sසි උපදේශකයෙකු ලෙස සේවය කරkaනෙමි' ඇය මෙම අභාග්යකය සම්පන්න රෝගීතත්වයෙන් පෙලෙනවා දැකීමට තරම් පව්කළ ඇත්තෙක් මි' මේ වේදනාකාරි අත්දැකීම අත්විදිමින් සිටින අතර ඉහතකී සිතට ගතට සහනයක්ගෙන දෙන ප%ථිකර්මය ගැන අසන්න ලැබීම මට නැවත ප%ණයක් ලබාදුනි' ඒ මොහොතේ පටන් අද දක්වා එම ඉලක්කය මුදුන්පත් කරගැනීම සදහා බඩට හරි කෑමක්ද ඇසට හරි නින්දක් නැතිව පුරා අවුරුදු 04 ක ගමන් මගක් ගෙවන ලදි' අද එහි මල්ඵල ගැන්වී ඇති මුත් සියලූම දරුදැරින්ට එකසේ wත්විදිය නොහැකිවීමද ශෝචනීය තත්වයකි' මන්ද එම ප%ථිකර්මය මුදලට පමණක් සුවකරගැනීමට සිදුවීම නිසා ඇති නැති යන පරතරය දැඩිව බලපාඇත' මන්ද මේ තත්වය පවතින හෝ පැවැතිය රජයයන්ගේ නෙත නොගැටීමයි' මෙයට වගකියන්නෝ කවරහුද යන්න මාද තවම සොයන්නෙමි' නමුත් ඔබේ දායකත්වයෙන් මෙය නිමාකළ හැකි නොවේද@ ^03&සුවිනි උමේදා දැරිය පෙරපාසැල් යන වයසේ පසුවන විවිධ දක්ෂතාවලින් හෙබි දැරියකි' ඇයට පැවරෙන පාසැලේ වැඩ ක%මාණුකූලව හා පිරිසිදුව මහත් ඉවසීමෙන් යුතුව නිමකරයි 'ඒ වාගේම ඇයට අනාගත සිහිනයක්ද ඇත' එනම් වෛදHවරුන්ට උගන්වන ගුරුවරයෙකුවීමයි' එහෙත් ඇගේ මෙම රෝගී තත්වය ඇගේ පාසැල් යන දින අඩුකිරීමට බලපායි' මන්ද රුධිරය ලබාදීම සදහා දින 02-03 රෝහලේ ගතකිරීමට සිදුවීමත් යකඩ අධිභාරය මගින් ඇස කන අක්මාව ප්ලීහාව හා හෘදය යන ඉංදියයන්ගේ කියාකාරීත්වය පරීක්ෂාව සදහා විවිධ සායනවලට සහභාගීවීමට සිදුවීම සෘජුවම ඇයට බලපාන ගැටලූවකි' තවද ඇයට ඇගේ රෝගීතත්වය තරමක් හෝ දුරට වැටහෙන අතර විවිධ අවස්ථාවලදී අසන්නට ලැබෙන වේදනාකාරී මරණීය තත්වයන් අසන්නට ලැබූ විට ඇය අපෙන් අසනුයේ —මම ඉක්මනට මැරෙයිද තාත්තේ@ කවද්ද මාව හොද කරන්නේ@ කවද්ද මේ බෙහෙත් ගහන එක නවත්තන්නේ” යනුවෙනි' මාද මෙම ගැටලුව කවදාද විසදිය හැක්කේ යන මහත් වේදනාකාරී මනසින් ඉවත බලා කදුලූ සැලීම හැර විනා මේසා විශාල මුදලක හිමිකරුවෙකු නොවෙන නිසාය' වරෙක රුධිරය ලබා දියයුතු දින ලංවන විට දරුවාගේ ශරීරයෙන් දක්වන්නේ මහත් උදාසීනතත්වයකි' එය වචනයෙන් විස්තර කිරීම පවා අපහසු වේදනාකාරී ජාලාවකි' අප මේ උවදුරින් මිදවීම ඔබට දැකබලා සතුටුවිය හැකි කුසල කර්මයක් වනවා නොඅනුමානය' ^04&ඇගේ ජීවිතය සුවපත් කළහැකි එමෙන්ම ඇයට හැම අතින්ම 100]ක් ජාන ගැලපෙන ජානපතියෙකු ඉංදියාවේ දී හමුවීම මා ලැබූ විශිෂ්ඨ ජයග%හනයක් වන අතර ඒ සදහා රු(ලක්ෂ 65-70කට අධික මුදල් වැයකිරීමට සිදුවීම මහත් වේදනාකාරී අභාගH මා ලැබූ ඉරණමකි' තවද ඇයට ගැලපී ඇති ජානපතියා මට වඩා මුදල් ඇති දරුවෙකුට ගැලපුනහොත් එම ජානපතියා ආධාරයෙන් වෙනත් දරුවෙකු සුවවන අතර මාගේ දරුවාට අවශH ඒ ඇටමිදුලූ ගත නොහැකිව තවත් කාලාන්තරයක් ඈතට ඇදීයනවා නොඅනුමානය'ඒ අනුව මගේ දැරියගේ ජීවිතකථාව කෙසේ විසදේවිද@ ඇගේ අහිංසක බලාපොරොත්තුව ඉටුකරන්නේ මා කෙසේද@ ඇගේ ජීවිත කථාව සාර්ථකව විසදීමට ඔබේ දායකත්වය ලැබෙන්නේ නම් එය අසරණ අපහට ඉමහත් භාග්යීයකි' මෙලොව ඉපදුන අප කෙදිනක හෝ මියයාම ඒකාන්තවුවද මෙලෙස වේදනාකාරී මරණයකට පත්විම කාට විදදරා ගතහැකිද@ මවක් ලෙස පියෙකු ලෙස සහෝදරයෙකු ලෙස හෝ සහොදරියක ලෙස ඔබේ පිංබර දායකත්වය ඇගේ මේ කටුක වූ දිවියට අවශH නොවේද@ එවිට මේ ජීවන ගමනේ කුමන සංධිස්ථානයකදී හෝ ඔබට දුකක් කරදරයට මුහුණ නොපානු ඇත'ඔබට නීරෝගි සුවය පතමි Bank Account Name :- B.M.J.Balasooriya Bank Account No :- 102353418038 Bank :- Sampath Bank Swift Code :- BSAMLKLX Bank code :- 7278 Branch :- 023 Hettipola

$0

MONEY RAISED
  •  
  •  
  •  
Organized by

Lanka Thalassaemia Circle

This is a direct to organizer fundraiser.

Donor Comments

Report this page — Let Us Know if you think this page is breaking the law or the CrowdRise Terms