Skip to content
chamodpriyamal2's profile image - click for profile

Chamod Priyamal's Fundraiser:

HelpLess Very Younger Sisters

Chamod's Photo

BENEFITING:

Chamod Priyamal

THE STORY:

හබරණ තිකුණාමලය පාරේ පැණි කොන් විකුණන අක්ක නගෝ දෙන්නෙක් ගැන ස්වර්ණවාහිනියේ කිව්වා අපි හැමෝම තුන් වේලටම හොඳට කෑම කද්දී යාලුවෝ එක්ක ෆන් ගද්දි එ ලමයිට හරියට කන්න අදින්න වත් නැ ඔයාලට පුලුවන් උදවුවක් කරන්න. ඔයාල හැමෝම සතුට ඩොලර් දෙසීයක් විතරයි එකතු කරන්නේ අපි. ඇත්තටම අපි ෆන්ඩ් එකක් දන්න හිතුවේ අපිත් තම ඉගෙන ගන්නේ දෙමව් පියන්ගේ ජිවත් වෙන්නේ බෝඩිම් වල එත් මෙහෙම එකක් දැක්කම අපිත් එක වේලක් නොකා හිටියට කමක් නැ කියන තැන තමයි අපි ඉන්නේ. ඔයාලට පුලුවන් විදිහට උදවු කරන්න. මේක වංචාවක් නෙමෙයි මේ සල්ලි බාර දෙන්න අපි කෙනෙක් යනවා ඒ යනකොට ෆේස්බුක් එකේ අපි එකේ වීඩියෝ එක ශෙයා කරනවා මේ ගැන වැඩි විස්තර 079273767 - 0717908311 යන නම්බර් වලින් දැනගන්න පුලුවන්. නිව්ස් එකට අදාල වීඩියෝ එක පහතින් දල තියන ලින්ක් එකේ තියනව. මේකට සහය දෙන, 96 Developers Crew - www.96developer.com/ Srimafia Crew - www.srimafia.com LeakedForum Crew - www.leakedforums.com SLCA - Sri Lanka Cyber Army Crew. හැමෝටම ගොඩක් පින්..... වීඩියෝ එක : goo.gl/jMz2xR

$0

MONEY RAISED
  •  
  •  
  •  

Fundraise for this Campaign

The Team: $0 TOTAL RAISED SO FAR

JOIN THE TEAM

Want to help Fundraise or Volunteer for this amazing Fundraiser? Join the Team

Donor Comments

Chamod is working on selecting a charity so you can support HelpLess Very Younger Sisters.